Loading...

Tuesday, May 29, 2018

Diwranna Behe Neda (Hadawathe Niruwatha) - Thushara Sandakelum (Sahara Flash)


Diwranna Behe Neda (Hadawathe Niruwatha) - Thushara Sandakelum (Sahara Flash)
Download Song - https://goo.gl/ded6z2
Artist - Thushara Sandakelum (Shara Flash)
Music - Radeesh Vandabona
Lyrics - Reru

හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ
මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන් බෑ
ගින්දරක් නූනිනම් දුමක් ඇතිවෙන්නේ නෑ
නුඔ වෙන්ස් වෙන්නට හේතු නැති වෙන්න බෑ

දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ...
බොරු කරලා ඉපදෙන්නේ නැහැ  සුගතියේ..//

තිබුනානම් හංගලා නුඹට මෙමා නොකියනා
ලොකයක් මටත් නුඔ වගේ..
මාත් අද රජ වෙලා ඔයත් අද පැරදිලා
මං කෙරුවේ නෑ එ වගේ...
නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ..
නැවතුවේ නුඹ මගේ මගේ පණ ගැහෙන හදවතයි..

දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ...
බොරු කරලා ඉපදෙන්නේ නැහැ  සුගතියේ..//

නුඹව දණ ගස්සලා වැරදි හරි ගස්සලා
නෑ පලක් මටනම් තව නුබේ..
කාටවත් රිද්දලා ඔනේ නෑ සැරසිලා
විදින්ට බෑ බලෙන් ආදරේ..
නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ..
නැවතුවේ නුඹ මගේ මගේ පණ ගැහෙන හදවතයි..

හදවතේ නිරුවත..//